Top Categories

ඔබට අවශ්‍ය පාඩම තෝරන්න

mini-games
Mini-Lessons
Games
Past-Paper
English
Activities
Sinhala
Playground
Maths
Model-Papers
Lessons
Coding

About Us

අපි ගැන

විඩාබර සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව දියුණු රටවල අධ්‍යාපනය සඳහා භාවිතා වන Gamification සංකල්පය මත පදනම්ව මෙම වෙබ් අඩවියේ ඇති සියළුම පාඩම් සහ ක්‍රියාකාරකම් නිර්මාණය කර ඇත. ඊට අමතරව ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති අතර දරුවන් ඉතා ආසාවෙන් ප්‍රශ්න වලට පිළිතුරු දෙනු ඇත

Silver Winner

2023 වසරේ දී පැවති BestWeb.LK තරඟයේ Best University & Education Institute Website යටතේ දෙවන ස්ථානය

Award

Merit Award

2018 වසරේ දී පැවති ඊ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේ දී මෙරිට් සම්මානය

Award

Winner

2018 වසරේ දී පැවති CIMA LaunchPAD තරඟයේ පළමු ස්ථානය

Award

Winner

2019 වසරේ දී පැවති JohnKeellsX තරඟයේ ජයග්‍රහණය

අනාගත ලොව ජයගන්න ඔබේ දරුවා සූදානම් ද?

ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවන් සඳහා අධ්‍යාපනික පාඩම්, ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්ණ ආදී විශේෂාංග රැසක් ඇතුලත් වන අතර, සතිපතා තවත් අළුත් පාඩම් රැසක් එකතු වේ


Choose your plan

සම්බන්ධවන ආකාරය තෝරන්න

mini-games
Activities
Past-Paper

What Parents Say

අප ගැන දෙමාපියන්ගෙන්